Home
LATEST EVENT හදවතේ ජනාධිපති මහින්ද LATEST NEWS

ජන සටන පාද යාත්‍රා
ජුලි 26 සිට අගෝස්තු 1 කොළඹ සිට නුවරට ලක්ෂ සන්ක්යාත ජනතාවක් යහපාලන ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රතිපත්ති වලට විරෝධය දක්වමින් පාගමනින් පැමිණියහ
more

ආයුබෝවන් ! ගරු මහින්ද රාජපක්ෂ මැතිදුනි තවමත් අප හදවත්වල ජනපතිදුන් ඔබය. අප දේශය දිනූ , දේශය රැකගත් අසහාය නායකයාණන් ඔබය. පරගැති දේශද්‍රෝහීන් විසින් අපේ මවුබිම විනාශ මුඛයට ඇදගෙන යන සමයක අප ඔබ වෙනුවෙන් , අපේ මවුබිම වෙනුවෙන්, අපේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන්නෙමු. පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම...

You saved us from a horrific war, you saved our children's future, you gave us hope, you gave our country a new start, you are our hero, The president of our hearts, his excellency Mahinda Rajapaksha. We will fight for our motherland, We will fight for her freedom, We will fight until our last breath, We are the children following your footsteps.

LATEST VIDEOS Today's Facebook Status
වෙනත් කිසිදු සාධාරණ තර්කයක් නොමැති තැන දැන් ඉන්දියාවෙන් මෙරටට පැමිණි බුද්ධාගම පෙන්වා එට්කා ගිවිසුම සාධාරණීකරනය කිරීම අගමැතිවරයා විසින් කරගෙන යනු අදත් දක්නට ලැබුණි. මිහිදු හිමියන් විසින් ගෙන එන ලද බුද්ධාගම යනු ආගමක් හා දර්ශනයක් මිස වෙළඳ ගිවිසුමක් නොවූ බව අගමැතිවරයාට පැහැදිළි කර දීමට ඔහු සතු ව උපදේශකයෙකු නැති ද? එසේ ම බුද්ධාගම පැමිණි පසු මෙරට කිසිදු වෘත්තිකයෙකුට සිය රැකියා අහිමි වූ බවට කිසිදු වංශකතාවක සඳහන් නොවන බවට ද කිසිවෙකු විසින් ඔහුට පැහැදිළි කරදිය යුතු ය. අප ජීවත් වන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ නොව ක්‍රි.ව 21 වන සියවසේ බව ද ඔහුට මතක් කරදිය යුතු අනෙත් කාරණයයි.

- Mahinda Pathirana
22 Aug 2016

FROM FACEBOOK





Home | About the Team | Our Hero | Events | Facebook | Gallery | Videos | Picture Comments | Resources | News | Contact | Privacy Policy